හරි හැමෝටම සුබ දවසක් අද මම කතා කරන්නෙ මම භාවිතා කරන හොඳම බ්‍රෝකර් ආයතනය වන xm බ්‍රෝකර් ආයතනය ගැන. මම ඒගැන පැහැදිලි කිරීමක් කරන්නම්. මේ බ්‍රෝකර් ආයතනයේ මම දකින වාසි ටික පහතින් දාන්නම්දාන්නම්
1. Xm බෝනස් එක
2. ලංකාවෙන් රුපියල් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන් වීම
3. ලංකාවෙ බැංකුවටම රුපියල් වලින් ඩොලර් ලබාගැනීමට හැකි වීම
4. අඩුමතැන්පතු මුදල 5$ ක් වීම
5. Nordfx වගේ ස්ප්‍රෙඩ් එක වැඩි මාකට් මැනිපියුලේශන් නැති රෙගියුලේටඩ් ට්‍රස්ටඩ් බ්‍රෝකර් කෙනෙක් වීම
6. ලංකාවේ නියෝජිතයා හරහා ගිණුම් පරිපාලන කටයුතු සිදු කරගැනීමට හැකි වීම.
අපි භාවිතා කරන XM කියන බ්‍රෝකර්. මේ බ්‍රෝකර් ගෙ විශේෂත්වය තමයි මේ බ්‍රෝකර් හරහා අපිට ලංකාවෙන් රුපියල් වලින් බැංකු හරහා ඩිපොසිට් වගේම විත්ඩ්‍රෝවල් ගන්න පුලුවන්
ඒ වගේම අපිට අවම 5$ ක මුදලක් ඩිපොසිට් කරන්න පුලුවන් ( හැබයි ලංකාවෙ බැංකු වලින් ඩිපොසිට් කරනවනම් ලංකාවෙ ඒජන්ට්ලා ලබාදෙන අවම මුදල 20$ ඒ කියන්නෙ රුපියල් 4000 වගේ. ඒ නිසා හැමෝම skrill හෝ nettler ගිණුමක් නිර්මාණය කරගෙන ශුවර් කෙනෙක්ගෙන් 5$ -10$ වගේ අරගන්න. )
ඒ වගේම මේ බ්‍රෝකර්ගෙ තියෙන ලොකුම වාසිය තමයි එයා දෙන 30$ ක නෝ ඩිපොසිට් බෝනස් එක. හැබයි අපි මේක භාවිතා කරන විදිහ හරියටම දැනගෙන පාවිච්චි කරොත් තමයි මේක අපිට ගන්න පුලුවන්. ඒක ගැන බය වෙන්න එපා අපිට ඒ බෝනස් මුදල අපේ equity එක විදිහට භාවිතා කරලා ඇති තරම් මුදල් උපයන්න පුලුවන් හැකියාව ලැබෙනවා. හැබයි ඒකට හොඳම දේ තමයි අපි මේ බෝනස් ගිණුම විවෘත කරලා ඒකට 5$ ක වගේ ඩිපොසිට් එකක් කරන්න ඔනි.
එතකොට අපි 35$ ක equity එකකින් තමයි ත්‍රේඩ් කරන්නෙ ඒ උපයන හැම සතයක්ම අපිට විත්ඩ්‍රෝවල් ගන්න පුලුවන්. සැකයි වගේනම් ඔයාලට පුලුවන් ලයිවු චැට් කරලා බ්‍රෝකර් ආයතනයෙන්ම විමසන්න 😊
ඒ වගේම අපිට පුලුවන් අපේ සිංහල අයිඩී එකෙන් උනත් මේ ගිණුම වෙරිෆයි කරගන්න ඒ වගේම ඇඩ්‍රස් වෙරිෆයි කරන්න ඔයාගෙ boc හරි peoples හරි මොනවා හරි බැංකුවකින් ලබා දෙන පාස් බුක් එකක ඔයාගෙ නම හා එඩ්‍රස් එක තියෙන පිටුවේ ෆොටෝ එකක් උනත් ප්‍රමාණවත්.
හරි එහෙනම් හැමෝම මේ ලින්ක් එකෙන් ගිහින් සත්‍ය ගිණුමක් නිර්මාණය කරගන්න.
* ඒ වගේම දැනටමත් කවුරු හරි මේකෙ ගිණුමක් හදලා චාන්ස් මිස් කරගෙනනම් එයාලට පූලුවන් පවුලේ වෙන කෙනෙක්ගෙ නමට ගිණුමක් නිර්මාණය කරගන්න. සිංහල id එක හා බැංකු පොතේ විස්තර ප්‍රමාණවත් නිසා ගිණුම විවෘත කරගන්න එක අපහසු වෙන්නෙ නෑ.
ලින්ක් එක ක්ලික් කරාම කෙලින්ම යන්නෙ රෙජිස්ට්‍රේශන් ෆෝර්ම් එකට. මේ ප්‍රොජෙක්ට් එකට එන අය මේ ලින්ක් එකෙන්ම යන්න මොකද ඔයාලා මේ ලින්ක් එක භාවිතා කරලා ගියොත් ඔයාලට පුලුවන් ICMT ආයතනය විසින් නොමිලේ ලබා දෙන free forex signal සේවාව හරහා නොමිලයේ එකතු වෙන්න. ඒ වගේම ඉදිරියේදී අපි ICMT ආයතනය විසින් සංවිදානය කරන trader campain වලට සහභාගී වෙලා මුදල් ත්‍යාග ලබාගන්නත් පුලුවන්. ඔයා පහත ලින්ක් එකෙන් ගිණුමක් විවෘත කරගත්තනම් මේ ටෙලිග්‍රම් ගිනුමට https://t.me/ICMTI මැසේජ් එකක් දාන්න ඔයාගෙ xm id නම්බර් එක ඊට පස්සෙ මම ඔයාව ඇඩ් කරන්නම් අපේ ෆ්‍රී සිග්නල් චැනල් එකට. තියෙනවා ලින්ක් එක
ඒ වගේම ඒ ගිණුම හදන විදිහ ගැන මේ තියෙන පිලිවෙල නිවැරදිව අනුගමනය කරන්න. ඒවා වරද්දගන්න එපා.
සත්‍ය ගිණුමක් නිර්මාණය කරගමු
සියලු දෙනාටම
සුබ දවසක්.
මේ ලිපියේ
අරමුණ තමයි අපේ 1000$ ප්‍රොජෙක්ට්
එකට ගැලපෙන විදිහට කොහොමද අපේ බ්‍රෝකර් ගිණුම සකසා ගන්නෙ කියන එක. පිවිසෙන්න මම මේ දීලා තියෙන ලින්ක් එකෙන් කෙලින්ම යන්නෙ අපි භාවිතා කරන xm
broker සමාගමේ වෙබ්
අඩවියේ ලියාපදිංචි වීමේ පිටුවට. ඒකට ගියාම
ඔයාට පහත ආකාරයෙන් තමයි ඒ පිටුව පෙන්නන්නෙ
ඒකෙ තොරතුරු ටික හෙමින් කියවන්න
* ඔයා මේක ෆිල්
කරන්න ඔනි English අකුරු වලින්
පමණයි
*ඔයාගෙ මුල් නම
හා ස නේම් එක ID එකේ තියෙන
විදිහටම ලියන්න
* කිසිම බොරු
තොරතුරක් හෝ වැරදි තොරතුරක් දෙන්න එපා.
ඒ පිටුවේ පහලට
යනකොට ඔයාලට මුලින්ම පේනවා personal details පුරවන්න.
ඒ හැම තොරතුරක්ම හරිම ඒවා දෙන්න.
* preferred language එක English දෙන්න
ඊට පහලින්
තියෙන පිටුවේ ඔයාගෙ දැනට භාවිතා කරන හා ලඟ තියෙන ,වෙනස් කරන්නෙ නැති ෆෝන් නම්බර් එකක් හා
ඊමේල් එක දෙන්න
ඊට පහලින්
තියෙනතියෙන trading account details
වලවල
* trading platform type = MT4 දෙන්න
ඊට පසුව විවෘත
වන පිටුව පහත පරිදි දිස් වේ එය කියවා තේරුම් ගන්න.
*සියලු අකුරු English වලින් යොදන්න
පහත ඇති personal
Details නිවැරදිව
පුරවන්න ,address Details ඔබගේ id
එකෙහි සඳහන් වන පරිදි
යොදන්න postal / zip කෝඩ් එක ඔබගේ ප්‍රාදේශීය වසමට අයත් postal code එක යොදන්න (
නොදන්නේනම් ඔබගේ ප්‍රාදේශීය සභාවේ නම යොදා zip code ලෙස අන්තර්ජාලයේ සොයා බලන්න )
පහත ඇති ප්‍රශ්නයේ
සඳහන් ඔබ ඇමරිකානු පුරවැසියෙක්ද යන ප්‍රශ්නයට No ලෙස සඳගන් කරන්න
Trading account details
* Acount base currency = USD ලෙස යොදන්නයොදන්න
* lavarage 1:500 හෝ 1:888 ලෙස යොදන්න
මෙහි පහත
සඳහන් investor information හි
* investment Amount = 0 -20000 ලෙස තෝරන්න
* Intended purpose and Nature of Transactions =
Diversification ලෙස යොදන්න
* Employment status =
employed හෝ self-
employed ලෙස ලබා දෙන්නදෙන්න
* level of education = ඔබගේ ගැලපෙන අද්‍යාපණ තත්වය යොදන්න
* Total annual income (USD) = les than 50000 ලෙස යොදන්න
* your total estimate net worth (USD) = les than 50000 ලෙස යොදන්නයොදන්න
පහත ඇති Trading
knowledge & experience හි
* professional
experience ... සඳහා 1හෝ 2 තෝරන්න
* How meny times have
you .. සඳහා more
than 25 times යොදන්න
පහත පරිදි Account pasword
සඳහා ඔබට මතක
තබාගත හැකි ශක්තිමත් මුරපදයක් යොදන්න එය කොතනක හෝ ලියා තබාගන්න ( මේ සඳහා English කැපිටල් ,සිම්පල් ,අංක යන අංග තුනම භාවිත
කරන්න
එය නැවත confirm තීරුව තුල
නිවැරදිව සටහන් කරන්න.
එහෙම ඔයා ඊ
බට්න් එක ක්ලික් කරාට පස්ස ඔයාට කන්ෆර්ම් මැසේජ් එකක් එයි එකෙන් කියවෙන්නේ ඔයාගේ
ඊමෙල් එකට බ්‍රෝකර් ආයතනයෙන් කන්ෆර්ම් මේල් එකක් එවනවා කියලා ඔයා ඔයාගේ ඊමේල් එකට
ලොග් වෙලා බලන්න පහත ආකාරයට ඔයාට ඊමේල් එකක් ඇවිත් ඇති ඒ ඉමේල් එකේ තියෙන conferm
බට්න් එක ඔබලා ඔයාගේ ගිණුම වෙරිෆයි කරගන්න
මේ බටන් එක ක්ලික් කරාට
පස්සේ ඔයාලව මේ වගේ මෙම්බර්ස් ඒරියා එකට ලොගින් වෙන පේජ් එකට ගෙනියයි.එතන ඔයාට පෙන්නයි ඔයාගේ ගිණුමේ MT4
ID, SEVER ලොගින් තොරතුරු .
ඊවා මතක ඇතුව ලියලා තියාගන්න ඔයාට තියෙන්නේ එකේ ඔයාගේ MT4 ID එකයි ඔයා කලින්
ඩිපු පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන්න.ඒ වගේම ඔයාගේ MT4 ID එක ඔයාගේ ඊමේල්එකට ඇවිල්ල ඇති
welcome email එකක් විදිහට එකත් යොදාගෙන ගිණුමට ඇතළු වෙන්න පුළුවන් .
ඒ විදිහට
ඔයාලා member area එකට ලොග් උනාම අපේ
මූළික ගිණුම් සකසා ගැනීම ඉවරයි දැන් අපිට තියෙන්නෙ බෝනස් ගිණුම ලබාගන්න එක ඒක
කරන්නනම් අනිවාරෙන් අපේ ගිණුමගිණුම validate කරගන්න ඔනි. ඒකට මම කලින්ම කියලා ඇති ඔයාලට ID එක ඩ්‍රයිවින් ලයිශන් එක හෝ පාස්පෝර්ට් එක ලඟ තියාගන්න
කියලා. මේකට අපේ පරණ සිංහල id එක උනත් ප්‍රශ්නයක්
නෑ. ඒ වගේම ඔයාලගෙ නමට එන බිල් එකක් , බැන්ක් ස්ටේට්මන්ට් එකක් ඒවත් නැතිනම් ඔයාගෙ ගෙදර එඩ්‍රස්
එක පැහැදිලිව පෙනෙන විදිහට තියෙන බැංකු පොතක මුල් පිටුවේ සටහනක් උනත් ප්‍රශ්නයක්
නෑ. ඒ ෆොටෝ ටික දැන් ලැහැස්ති කරගන්න ඊට
පස්සෙ පහල තියෙන විදිහෙ සටහනක් ඔයාලට පෙනෙයි ඔයාලගෙ මෙම්බර්ස් එරියා එකෙ.
මේකෙ තියෙන්නෙ
ඔයාගෙ 30$ ක ත්‍රේඩින් බෝනස් එක ගන්නම් මේ ගිණුම validate
කරගන්න කියලා
එහෙනම් අපි ඒක පටන් ගමු.
I
ඒක ක්ලික්
කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් ඔපන් වෙයි. ඒකට No කියලා දෙන්න.
ඊට පස්සෙ එයි ID proof
එක. ඒකට ඔයාගෙ
ID එකේ පැහැදිලි චායාරූපයක් අප්ලෝඩ් කරන්න බ්‍ර්වුස්
කියන එක ක්ලික් කරලා ඔයාගෙ ෆෝන් එකේ ඒ ෆොටෝ එක සේවු කරපු තැනින් හොයාගෙන ok කරන්න.
ඊට යටින් එඩ්‍රස් එක වෙරිෆයි කරන එකට බිල් එක හෝ ඔයාගෙ
බැංකු පොතේ මුහුණත චායාරූපය අප්ලෝඩ් කරන්න. ඊට පස්සෙ යටින් තියෙන SUBMIT කියන බට්න් එක ක්ලික්
කරන්න.
එහෙම කරාට
පස්සෙ ඔයාගෙ ගිණුම XM ආයතනයෙන් validation process එකට යොමු වෙනවා ඔයා ඒ දේවල් හරියට කරානම් පැය දෙකක් හෝ
තුනක් වගේ වෙද්දි උපරිම පැය 24ක් වෙද්දි ඔයාගෙ ඊමේල්
එකට එනවා validation
successful කියලා ඊමේල් එකක්. එතකොට ඔයාගෙ ගිණුම validate ( මේක අපහසු උනොත් මට කතා කරන්න )
ඊට පස්සෙ තමයි
අපිට අපේ බෝනස් එක ක්ලේම් කරන්න තියෙන්නෙ.
ඔය පහත පෙන්නන වගේ මැසේජ් එකේ claim
your bonus now කියන බට්න් එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ඔයාට
මොබයිල් නම්බර් එක වෙරිෆයි කරන්න වෙන වින්ඩෝ එකක් ඕපන් වෙයි ඒකෙ ඔයාගෙ හරි ෆෝන්
නම්බර් එක ලබා දෙන්න ඒක දුන්නට පස්සෙ xm බ්‍රෝකර් ආයතනයෙන් ඔයාට දුරකතන ඇමතුමක් ලැබෙනවා ඒක අනිවාරෙන්
ආන්සර් කරන්න. ඒකෙ රෙකෝඩ් වෙච්ච ඇමතුමක් යන්නෙ ඒකෙ අංක කිහිපයක් english වලින් කියනවා ඒක කොලයක
ලියාගන්න. ඊට පස්සෙ ඒ අංක ටික පහත තියෙන enter code
කියන තැන
ටයිප් කරලා verify කරන්න.
හරි ඊට පස්සෙ
ඔයාට මෙහෙම මැසේජ් එකක් පෙන්නයි
දැන් ඔයා ඔයාගෙ MT4 එක ඕපන් කරගෙන ලොගින් ඒරියා එකට ගිහින් අර ඔයා කලින් ලියලා තියාගත්ත ලොගින් ඩීටේල්ස් බාවිතා කරලා MT4 එකට ලොග් වෙලා බලන්න ඔයාගෙ ගිණුමට 30$ ක මුදලක් equity එකට ලැබිලා ඇති.

















